Global Talent
ConnectionsNavigate Global
Job MarketsJoin the Global
Work Force
Prev
Next
10
අවුරුදු පළපුරුද්ද
SINCE 2015
ශ්‍රී ලංකාව පදනම් කරගත් විදේශ රැකියා නියෝජිතායතනයකි
අභිමාන් විදේශරැකියා සමගම ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ අංක 3062 බලපත්‍රය යටතේ ලියාපදිංචි වී ඇති ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ මෑන්පවර් බඳවා ගැනීමේ නියෝජිතායතනයකි.
Why You Choose Us
පිළිගත් සහ විශ්වාසනීය සහ නියෝජිතායතනයක් වීම
in Kurunegala
පළපුරුදු සහ කැපවූ කාර්ය මණ්ඩලය
ආචාරශීලී සහ කඩිනම් පාරිභෝගික සේවය
වෘත්තීයමය සහ පුද්ගලීකරණය කළ සේවාව
නිවැරදි පුද්ගලයින් නිවැරදි ස්ථානයට බඳවා ගැනීමේ හැකියාව
රැකියා ක්ෂේත්ර
ගෘහ සේවිකා
වැඩිහිටියන් රැකබලා ගන්නන්
ඉදිකිරීම
යාන්ත්රික කම්කරුවන්
job offers in countries